තරුණ බව රැක ගන්න සෙක්ස් කරමුද?
Doctors ල කියන්නේ ඔයා හැමදාම ලිංගිකව හැසිරීමෙන් හෝ ස්වයං වින්දනයෙන් සුරාන්තයට පත් උනොත් ඔයාගෙ තරුණ පෙනුම දිගටම තියාගන්න පුලුවන් කියලයි. ඒ වගේම ඔයාලා දීර්ඝ කාලයක් සුරාන්තයට පත් නොවී හිටියොත් ( සෙකස් කරන්නෙ නැතුව හෝ ස්වයං වින්දනයෙ නොයෙදී හිටියොත්) ඔයාගෙ ලිංගය කුඩා වීම, සුරාන්තයට පත් වීමේ හැකියාව නැති වීම වෙන්න පුලුවන්.
🌿ලංකාවෙ අයට අවුරුදු 35-40 වගේ වෙද්දි ගොඩක් වයස පේන්නෙ මේ හේතුව හින්ද තමයි.😐

0 Comments