WhatsApp WhatsApp Now

💌 එයත් එක්ක Sex Chat එකක්..

මේ විදියට එයාගෙ හැඟීම් ඇවිස්සෙන විදියෙ මැසේජ් යවල, කෝල් කරල පොඩි Fun එකක් දෙන්නත් එක්කම එකතු වෙලා ගන්න එකෙන් ඔය දෙන්නගෙ බැඳීම ගොඩක් ශක්තිමත් වෙනව. එහෙම වෙනව කියල විද්‍යාත්මකව පවා ඔප්පු කරලත් තියෙනව.

මේ කියන්නෙ ඔයාගෙ Naked Photos එයාට යවන එක නෙවෙයි. මේක තනිකරම Voice එකෙන් සහ Feelings වලින් Run කරන දෙයක් 👩‍❤️‍👨. American Pie Films බලපු අය නම් දන්නව මේ මොකක් ද කියන්නෙ කියල 😋.

මේකෙදි ඔයාට එයාවවත්, එයාට ඔයාවවත් පේන්නෙ නැති නිසා මේක තනිකරම Feelings වලින් වෙන්නෙ. 2000 - 2009 අතර වගේ කාලෙ මේ ක්‍රමය ගොඩක් පාවිච්චි කලා.

🌿 ඔයාලත් කරල බලන්න. 😍

WhatsApp WhatsApp Now